Home දේශීය පුවත් පොදු රද ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉසුරු කුමාර හිමිකර ගනී

පොදු රද ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉසුරු කුමාර හිමිකර ගනී

0
පොදු රද ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉසුරු කුමාර හිමිකර ගනී

එංගලන්තයේ බර්මින්හැම් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් මෙවර හිමිකරගත් පළමු පදක්කම ඉසුරු කුමාර හිමිකරගෙන තිබේ.

ඒ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙනි. ඔහු හිමිකරගෙන ඇත්තේ ලෝකඩ පදක්කමකි.

මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවේ ක්‍රීඩකයාත් රිදී පදක්කම ඉන්දියාවේ ක්‍රීඩකයාත් හිමිකරගැනීමට සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here