Home උණුසුම් පුවත් මළ ගෙදර වෙඩිල්ලෙන් මියගිය ගණන ඉහළට

මළ ගෙදර වෙඩිල්ලෙන් මියගිය ගණන ඉහළට

0
මළ ගෙදර වෙඩිල්ලෙන් මියගිය ගණන ඉහළට

අම්බලන්ගොඩ ගලගොඩ මළ ගෙදරක රැදී සිටි පිරිසකට අද රාත්‍රී කාලයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් තවත් අයෙක් මිය ගොස් ඇත.

වෙඩි තැබූ අවස්ථාවේදී එම ස්ථානයේදීම එක් අයෙක් මිය ගිය අතර දෙවැන්නා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

මියගොස් ඇති දෙදෙනා ගලගොඩ කුලීගොඩ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 49ක් සහ 44ක් වයසැති අයයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here