Home දේශීය පුවත් පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න හරීන් රහස් පොලීසියට කැදවයි

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න හරීන් රහස් පොලීසියට කැදවයි

0
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න හරීන්  රහස් පොලීසියට කැදවයි

“හෙට පල්ලි වලට ගහනවා පල්ලි යන්න එපා“ යැයි සිය පියා පැවසූ බව පාස්කු ප්‍රහාරයෙන් පසු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්හනයක් ආරම්භකර තිබේ.

ඒ අනුව හෙට (23) දින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඇතිවූ ගැටුමකින් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව මේ වන විටත්නේ වාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිති.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කල කොමිසමද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන සාක්ෂි විමසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here