Home උණුසුම් පුවත් රන්ජන්ට නිදහස දෙන්න වැඩ ඇරඹේ

රන්ජන්ට නිදහස දෙන්න වැඩ ඇරඹේ

රන්ජන්ට නිදහස දෙන්න වැඩ ඇරඹේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හට අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම නියෝගය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here