රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (2022.07.18) දින සිට (2022,07.20) දින දක්වා නිවාඩු දීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාසල් ලබන 21 වන දා සිට පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.