
නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ කටයුතු දින 07ක් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
හෙට(16) දිනයේදී පාර්ලිමේන්තුව රැස් කරන බවත් ඒ සඳහා සියලු මන්ත්‍රීිවරුන්ට සහභාගි වන ලෙසත් කථානායකවරයා ඉල්ලා සිටියේ දැන් පැවති ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද මාධ්‍ය හමුවේදී ය.
නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බව කතානායකවරයා ප්‍රකාශ කර සිටියේය.