ඇදිරි නීතිය අද අලුයම අවසන් වීමත් සමග දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය ලෙස සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදන් කළේය.
ලංගම බස් රථද සැලකිය යුතු ප්‍රමාණයන් ධාවනය වූවත් ඉන්ධන ගැටළුව මුල්කරගෙන පෞද්ගලික බස් රථ ධාවනය අද දිනයේත් අඩාල වී තිබේ.