Home උණුසුම් පුවත් මුහුදෙන් ඕස්ට්‍රේලියා යන්න හැදූ තවත් 77ක් කොටුවේ

මුහුදෙන් ඕස්ට්‍රේලියා යන්න හැදූ තවත් 77ක් කොටුවේ

0
මුහුදෙන් ඕස්ට්‍රේලියා යන්න හැදූ තවත් 77ක්  කොටුවේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ 77 දෙනෙක් මඩකලපුව කළුවන්කේනි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද අලුයම සිය භාරයට ගෙන තිබේ.

යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් වන ඔවුන්ව ත්‍රීකුණාමල පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here