Home උණුසුම් පුවත් ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයට

ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයට

0
ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයට

ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතක් කාලයක් ගෝඨාගෝගම පරිශ්‍රයේ මෙරට ජනතාවගේ පරිත්‍යාගගෙන් පවත්වාගෙන ගිය එම පුස්තකාලය මින් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ස්ථාපිත වනු ඇති බව අරගලකරුවන් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here