Home දේශීය පුවත් GOSSIP කිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

කිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

කිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම හමුවේ ස්වකීය තීරණයක් මත ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි බාරදුන් කැරොලයින් ජූරි ඒ පිළිබඳ Mrs world Inc වෙත දැන්වීමේදී අවසාන වශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ 2019 වසරේ දී අමෙරිකාවේ ලාස්වේගාස් හිදී ඇය ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගත් විගසම කරන ලද පළමු ඉල්ලීමයි.

එනම් මීළඟ ලෝක විවාහක රූ රැජිණ තරගය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.

එදින කළ ඉල්ලීම අවසාන වශයෙන් ද ඉල්ලා සිටිමින් ඇය කියා ඇත්තේ සැලසුම් කළ පරිදිම එය මෙරටදී පවත්වන ලෙසත් කොවිඩ් වසංගතයෙන් ඇදවැටුණු සුන්දර ශ්‍රී ලංකාවට එය මහඟු පිටුවහලක් වනු ඇති බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here