Home උණුසුම් පුවත් සෞඛ්‍ය සේවකයින්ට තෙල් දෙන වැඩේ දින 2කට කල්යයි

සෞඛ්‍ය සේවකයින්ට තෙල් දෙන වැඩේ දින 2කට කල්යයි

සෞඛ්‍ය සේවකයින්ට තෙල් දෙන වැඩේ දින 2කට කල්යයි

සෞඛ්‍ය සේවකයින් සදහා වන ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කින් කල් තැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සදහන් කරන්නේ මෙම වැඩපිළිවෙල සමාලෝචනයෙන් පසු නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි.

ප්‍රවාහනය සදහා ඉන්ධන ලබා නොදුනහොත් හෙට දිනයේ රාජකාරීවලින් වැළකී සිටින බව ලංගම ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here