Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමති සමඟ අර්බුදයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමති සමඟ අර්බුදයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමති සමඟ අර්බුදයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමග කටයුතු කිරීමට නොහැකි නිසා තමන් ඉල්ලා අස්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here