Home උණුසුම් පුවත් ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි

ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි

0
ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි

ගෝනහේන විශේෂ කාර්ය බලකායේ අවි ගබඩාභාරකරු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අවිගබඩාව තුළදී ඔහු වෙඩිතබාගෙන ඇත්තේ අද උදෑසන කාලයේදීය.

උප පොලිස් පරීක්ෂකවරයෙක් වන ඔහු 59 වන වියේ පසුවූවෙකි.

කඩුවෙල ජල්තර පදිංචිකරුවෙක් වන ඔහුගේ සියදිවි හානිකර ගැනීම සිත්තැවුලක් මත සිදුවූවක් බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here