Home උණුසුම් පුවත් අදත් පෙට්‍රල් නැව නැහැ – ඇමති කංචන සමාව ඉල්ලයි

අදත් පෙට්‍රල් නැව නැහැ – ඇමති කංචන සමාව ඉල්ලයි

0
අදත් පෙට්‍රල් නැව නැහැ – ඇමති කංචන සමාව ඉල්ලයි

මෙරටට අද (24) දිනයේ පැමිණිමට නියමිතව තිබුණු පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් එම ඉන්ධන නෞකාව මෙරටට ලඟාවන බව මුලින් සඳහන් වූයේ ඊයේ දිනයේදීය. අමාත්‍යවරයා ඊයේ දින ට්විටර් සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවේ එම නෞකාව අද පැමිණෙන බවය.

අද දිනයේ නෞකාව නොපැණිම ගැන අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ඇයැදීමක්ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here