Home උණුසුම් පුවත් මේ අර්බුද විසඳන්න නම් ආණ්ඩුව වෙනස් කරන්නම ඕනෑ

මේ අර්බුද විසඳන්න නම් ආණ්ඩුව වෙනස් කරන්නම ඕනෑ

මේ අර්බුද විසඳන්න නම් ආණ්ඩුව වෙනස් කරන්නම ඕනෑ

රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදිමට නම් පවතින ආණ්ඩුව ආනිවාර්යයෙන්ම වෙනස් කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු සඳහන් කරන්නේ එසේ නොකර පවතින අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකි බවයි.
 
පවතින ගැටලු විසදීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමට බොහෝ පාර්ෂවවලින් ඉල්ලීම් ඉඳිරිපත්ව ඇති බවයි.

පැලැස්තර විසදුම්වලින් පවතින අර්බුද විසදිය නොහැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here