Home උණුසුම් පුවත් පැතුම් ලංකාවේ පැතුම් ඉටු කරයි- ශ්‍රී ලංකාව 2-1 ලෙස පෙරමුණට

පැතුම් ලංකාවේ පැතුම් ඉටු කරයි- ශ්‍රී ලංකාව 2-1 ලෙස පෙරමුණට

පැතුම් ලංකාවේ පැතුම් ඉටු කරයි- ශ්‍රී ලංකාව 2-1 ලෙස පෙරමුණට

තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ 2-1 ලෙස පෙරමුණට පැමිණෙමින් අද (19) පැවති තෙවැනි එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පැතුම් නිශ්ශංක අගනා ශතකයක් 137(147) වාර්තා කරමින් කුසල් මෙන්ඩිස් 87*(85) සමඟ එක්ව ජයග්‍රහණයේ අඩිතාලම දැමුවේය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3 කදී කඩුලු හතරක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර කර ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here