Home උණුසුම් පුවත් දුක හඳුනන්නෝ දුකට පිහිට වෙති

දුක හඳුනන්නෝ දුකට පිහිට වෙති

දුක හඳුනන්නෝ දුකට පිහිට වෙති

ඉහත සහ පහත ඡායාරූපය සමාජ ජාල තුළ සංසරණය වන්නේ අකුරැස්ස තෙල් පෝලිම්වල සිටි අයට කිසියම් පිරිසක් විසින් කොස් තම්බා පොල්සම්බෝල ද සමඟ ආහාරයට ලබාදෙන අවස්ථාවක් ලෙස වන සටහනක් ද සමඟිනි.

පසුගිය දිනවල ද තවත් මෙවැනිම වූ සිද්ධින් වාර්තා වූ අතර කෝපි, තේ, කෑම පාර්සල් මෙලෙස ලබාදීමට යම් තරමකින් හෝ ඇති හැකි අය පෙළඹී සිටිනු දක්නට හැකිවිය.

මේ මොහොතේ මෙවන් වූ සද්කාර්යයන්ට හැකි පමණින් දායක වන්නන් අගය කළ යුතුම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here