Home උණුසුම් පුවත් කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක්

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක්

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව  ගැන මේ සතියේ තීන්දුවක්

අංජනා මල්ලවආරච්චි

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට එන්නත දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සතිය ඇතුලත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

කොවිෂීල්ඩ් එන්නත 925242 කට ලබාදී තිබෙන බවද ඒ මහතා කීය.

කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වැනි දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here