Home උණුසුම් පුවත් ඕස්ට්‍රේලියාවට ලකුණු 216 ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 216 ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 216 ඉලක්කයක්

ශ්‍රී ලංකාව සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයට මුහුණදෙන ඕස්ට්‍රේලියාව සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 43කදී ලකුණු 216 හඹා යමින් සිටියි.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටියදිි 47 වැනි පන්දුවාරයේදී වර්ෂාව ඇද හැලුණු අතර ඒ වනවිට ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 9 දැවී ලකුණු 220කි.

වර්ෂාව හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් තරගය අපතේ ගිය අතර ඩක්ලත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට ඕස්ට්‍රේලියාවට පන්දු වාර 43කදී ලකුණු 216ක ඉලක්කයක් හිමිවිය.

පන්දුවාර 7ක් අවසානයේ ඕස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 39යි. වෝනර් නොදැවී ලකුණු 24ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here