Home උණුසුම් පුවත් හෙට පාසල් නිවාඩු

හෙට පාසල් නිවාඩු

0
හෙට පාසල් නිවාඩු

රජයේ සහ රජයේ අනුමත සියළු පාසල් සඳහා හෙට (17) දිනයේ නිවාඩු ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here