
ඉන්ධන ඉල්ලා විශාල පිරිසක් නව කැලණි පාලම අවහිර කරමින් මෙයට සුළු මොහොතකට පෙර විරෝධතාවක් ආරම්භ කළේය.
පොලීසිය වහාම ක්‍රියාත්මක වෙමින් එක් මන්තීරුවක් විවරකර ඇත.
කැලණි පාලමට යාබදව ඇති සේදවත පිරවුම්හලින් ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක් මෙසේ මාර්ගය වසා උද්ඝෝෂණයේ නිරත වේ.