Home උණුසුම් පුවත් හිටපු සභාපතිලාගේ කෙරුවාව ගැන අලුත් ලීට්‍රෝ සභාපති කී දේ..

හිටපු සභාපතිලාගේ කෙරුවාව ගැන අලුත් ලීට්‍රෝ සභාපති කී දේ..

හිටපු සභාපතිලාගේ කෙරුවාව ගැන අලුත් ලීට්‍රෝ සභාපති කී දේ..

මේ වනවිට ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇණවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවද ඔහු පවසයි.

එමෙන්ම ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ලිට්ට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මුදිත පීරිස් මහතා අද (15) මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here