Home උණුසුම් පුවත් සනත් නිශාන්ත ඇතුළු 03ක⁣ට ඇප

සනත් නිශාන්ත ඇතුළු 03ක⁣ට ඇප

0
සනත් නිශාන්ත ඇතුළු 03ක⁣ට ඇප

ගාලුමුදොර අරගලකරුවන්ට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන් මහතා ඇතුළු තිදෙනෙක් ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් වන අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් ලබන 22 දක්වා වැඩිදුර රක්ෂිත බන්ධනාගාාර ගතකරන ලෙසටද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here