Home උණුසුම් පුවත් “ලංකාවේ රාජ්‍ය පාලනයට මිහිඳු හිමි දුන් ඔවදන දැන් ආදර්ශයට ගතයුතුයි”- අගමැති

“ලංකාවේ රාජ්‍ය පාලනයට මිහිඳු හිමි දුන් ඔවදන දැන් ආදර්ශයට ගතයුතුයි”- අගමැති

“ලංකාවේ රාජ්‍ය පාලනයට මිහිඳු හිමි දුන් ඔවදන දැන් ආදර්ශයට ගතයුතුයි”- අගමැති

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මේ මොහොතේ ආදර්ශය බවට පත්කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදට යෙදෙන පොසොන් පොහොය නිමිති කරගෙන අගමැතිවරයා පණිවුඩයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here