Home උණුසුම් පුවත් සිසුසැරිය බස් වැඩි කෙරේ

සිසුසැරිය බස් වැඩි කෙරේ

සිසුසැරිය බස් වැඩි කෙරේ

සිසුසැරිය බස් රථ සේවා තවදුරටත් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කරයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පාසැල් වෑන් රථ ගාස්තු ඉහළ යාම සලකා මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම කාර්යාල ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන්වාර ඇරඹීමටත්, දුම්රිය මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here