Home දේශීය පුවත් ජොන්ස්ටන් අධිකරණයට භාරවේ

ජොන්ස්ටන් අධිකරණයට භාරවේ

ජොන්ස්ටන් අධිකරණයට භාරවේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ගොස් සිටී.

ඒ අභියාචනාධිකරණය විසින් අද රාත්‍රී 8.00ට පෙර ඔහුට අධිකරණය හමුවට ගොස් භාරවන ලෙස කළ නියෝගයට අනුවය.

මෙම නියෝගය ඔහුට කෙරන්නේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට නොගන්නා ලෙසට ආඥාවක් නිකුත්කරන ලෙස ඉදිරිපත් කළ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here