Home දේශීය පුවත් වන අලි ප්‍රහාරයෙන් මාස 04 ක බිළින්දෙක් මිය යයි

වන අලි ප්‍රහාරයෙන් මාස 04 ක බිළින්දෙක් මිය යයි

වන අලි ප්‍රහාරයෙන් මාස 04 ක බිළින්දෙක් මිය  යයි
Asian elephant head close up.

වන අලි ප්‍රහාරයකට ලක්ව මාස 04 ක බිළිදෙක් මියගොස් තිබේ.

අක්කරෙයිපත්තුව පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේදී මෙම වන අලි ප්‍රහාරයට එම බිළිදා ලක්ව ඇත.

විනයාගපුරම් හී පදිංචිකරුවන් වන එම බිළිදාගේ මවත් පියත් බිළිදා සමඟ ගවයින් බලා ගැනීම සඳහා පල්ලකාඩු කුණු කන්ද ප්‍රෙද්ශයට ගොස් සිටියදී ඊයේ සවස මෙම වන අලි ප්‍රහාරයට ඔවුන් ලක්ව ඇත.

බිළිදා එම ස්ඛථානයේදීම මියගොස් ඇති අතර මව මේ වන විට අක්කරෙයිපත්තුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here