කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් 19 සලකා බැලීම ඇරඹේ.
ඒ සඳහා පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට ටික වේලාවකට පෙර එය ආරම්භ කළේය.