Home උණුසුම් පුවත් විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව ලබන සඳුඳා කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවය.

මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 ක් වන බවත් වියදම රුපියල් බිලියන 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here