Home දේශීය පුවත් උණුසුම් පුවත් රක්ෂිතවල ඇති කොස් දෙල් කඩාගන්න අවස්ථාවක්

රක්ෂිතවල ඇති කොස් දෙල් කඩාගන්න අවස්ථාවක්

රක්ෂිතවල ඇති කොස් දෙල් කඩාගන්න අවස්ථාවක්

භාවිතයට නොගෙන ඇති රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් ජනතාවට මුදා හැරීමටත් රක්ෂිතවල ඇති කොස් දෙල් ඵලදාව මහජනතාවට නෙලා ගැනීමටත් හැකිවන ආකාරයේ වැඩ පිළිවෙලක් සකස්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉදිරියේදී ඇතිවිය හැකි අහාර අර්බුදයට මුහුණ දීම සඳහා මෙම ගන්නා අතර මුළු දිවයිනම ආවරණය වන ලෙස වගා සංග්‍රාමයක්ද ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විිසින් මේ වන විට වැඩ පිළිවෙලක් දියත්කර ඇත.

රක්ෂිතවලට මහජනතාවට ඇතුළුවීම තහනම් බැවින් රක්ෂිතවල ඇති කොස් දෙල් ඇතුළු ශාඛවල ඵලදාව ජනතාවට නෙලා ගැනීමට හැකිවන ලෙස බලපත්‍ර ලබාදීමක්ද ඒ අනුව ඉදිරියේදී සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here