Home උණුසුම් පුවත් අරගලකරුවන්ට පහරදුන්නාට කොළඹ නාගරික මන්ත්‍රී කහඳගම අත්අඩංගුවට

අරගලකරුවන්ට පහරදුන්නාට කොළඹ නාගරික මන්ත්‍රී කහඳගම අත්අඩංගුවට

අරගලකරුවන්ට පහරදුන්නාට කොළඹ නාගරික මන්ත්‍රී කහඳගම අත්අඩංගුවට

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්දයෙන් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මහින්ද කහඳගම මහතාව අරගලකරුවන්ට පහරදීමේ සිදුවීමේ සැකකරුවෙක් ලෙස නම් කළ බව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කළේය. කහඳගම මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවන්නේ ඒ අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here