Home දේශීය පුවත් අධික වේගය දෙදෙනෙකුට මරු කැදවයි

අධික වේගය දෙදෙනෙකුට මරු කැදවයි

අධික වේගය දෙදෙනෙකුට මරු කැදවයි

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක වැදීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල පොලිස් වසමේ බදුල්ලගම්මන අතුරු මාර්ගයකදී ඊයේ සවස් කලයේදීය.

මියගොස් ඇත්තේ අවුරුදු 17ක් හා 31 ක් වන බිබිල පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here