Home දේශීය පුවත් ඉන්ධන ජාවාරම් හොයන්න ඇප් එකක්

ඉන්ධන ජාවාරම් හොයන්න ඇප් එකක්

ඉන්ධන ජාවාරම් හොයන්න ඇප් එකක්

ඉන්ධන ජාවාරම් අවම කිරීම සඳහා, රථ වාහනවලට ඉන්ධන ලබාගැනීම පිළිබඳ ජංගම දුරකතන යෙදවුමක් පොලිසිය විසින් නිර්මාණ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෙම ජංගම දුරකතන යෙදවුම සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන බවයි.

මෙම යෙදවුම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here