Home උණුසුම් පුවත් දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව අත්හිටුවයි

දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව අත්හිටුවයි

දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව අත්හිටුවයි

මෙරට දේශපාලන පක්ෂ හයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිෂන්‌ සභාව තීරණය කර තිබේ.

ඒ එම පක්ෂවල ලේකම්‌, සභාපති ධුර
ඇතුලු තනතුරු සඳහා පුද්ගලයින්‌ කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ ගැටළු මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බැවිනි.

ඒ අනුව අධිකරණ කටයුතු අවසන්‌ වනතුරු එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත්‌ වීමේ අවස්ථාවද හිමි නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here