Home දේශීය පුවත් දේශපාලනය හරීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි

හරීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි

හරීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි

සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලද හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවී සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය පිළිබඳව ඊයේ (23) සාකච්ඡා කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, උදය නානායක්කාර, හිරාන් කුරේ, ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්.ශාන්තිකුමාර්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහේන් කාරියවසම්, උප සභාපතිවරුන් වන නිෂාද් විජේතුංග සහ නලින් ජයසුන්දර ඒ අතර වූහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here