මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බත්තරමුල්ල සූහුරු පායේ පිහිටි අමාත්‍යාංශයට පැමිණ අද වැඩ භාරගෙන තිබේ.
ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති වැඩ භාරගැනීමේ අවස්ථාවට පොලීසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි වී සිට ඇත.