Home දේශීය පුවත් දේශබන්දුව වහාම මාරුකරන්නැයි නීතිපතිගෙන් දැනුම් දීමක්

දේශබන්දුව වහාම මාරුකරන්නැයි නීතිපතිගෙන් දැනුම් දීමක්

0
දේශබන්දුව වහාම මාරුකරන්නැයි නීතිපතිගෙන් දැනුම් දීමක්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දැනට සේවය කරන ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරුකර යවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද උපදෙස් ලබාදී තිබේ.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඉකුත් 09 වෙනිදා ගාලුමුව දොර අරගලභූමියට පහරදීම සම්බන්ධයෙන් වූ විමර්ශනයන්ට අදාලවය.

දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් මෙහි රැදී සිටීමෙන් පරීක්ෂණවලට බලපෑමක් එල්ලවීමට ඇති ඉඩකල ගැන සලකා බලා නීතිපතිවරයා මෙම උපදෙස ලබාදී තිබෙන බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here