Home දේශීය පුවත් ගම්පහින් අවුරුදු නෑගම් ගිය පිරිස රැගත් වෑන් රථය ප්‍රපාතයට

ගම්පහින් අවුරුදු නෑගම් ගිය පිරිස රැගත් වෑන් රථය ප්‍රපාතයට

0
ගම්පහින් අවුරුදු නෑගම් ගිය පිරිස රැගත් වෑන් රථය ප්‍රපාතයට

ගම්පහ සිට අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් කන්දකැටිය බෝපිටිය ප්‍රදේශයේදී අද (15) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙක් මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් පස් දෙනක් සිටින බව කන්දකැටිය රෝහල් තොරතුරු සදහන් කළේය.

තුවාලකරුවන් මුලින්ම ඇතුලත්කර ඇත්තේ කන්දකැටිය රෝහලටය. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් මහියංගන මුලික රෝහලටත් ඇතුළත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here