Home උණුසුම් පුවත් මිරිහාන සිද්ධියට සැක මේ අය ගැන ‍ඔබ දන්නවාද?

මිරිහාන සිද්ධියට සැක මේ අය ගැන ‍ඔබ දන්නවාද?

මිරිහාන සිද්ධියට සැක මේ අය ගැන ‍ඔබ දන්නවාද?

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ 2022.03.31 වන දින පැවති උද්ඝෝෂණයේදී ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ලෙස හැසිරෙමින් බස් රථයක් ඇතුළු රජයේ දේපල ගිනි තබා විනාශ කිරීමට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය මහජන සහය පතයි.

මේ පිළිබඳ විමර්ශන පවත්වාගෙන යනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් දන්නා තොරතුරු පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුම් මඟින් හෝ Whatsapp මඟින් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක:

ස්ථානාධිපති මහජන පැමිණිලි අංශය – 071-8594922
මහජන පැමිණිලි අංශය – 011-2441379
මෙහෙයුම් මැදිරිය – 011-2422176




 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here