Home උණුසුම් පුවත් පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (15) පෙරවරු 10.00 දක්වා විවෘතව තැබෙන බව එහි වෙළෙඳ සංගමය පවසයි.

මැනිං වෙළෙඳපොළට පැමිණෙන එළවළු තොග අපතේයෑම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව වෙළෙඳ සංගමය පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (15) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට එහි වෙළෙඳ සංගමය මීට පෙර තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here