Home උණුසුම් පුවත් දුමින්දගේ අනුරාධපුර නිවසට ගිනි තැබූවාට ස ිව් දෙනෙක් කොටු – ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් ඒ අතර

දුමින්දගේ අනුරාධපුර නිවසට ගිනි තැබූවාට ස ිව් දෙනෙක් කොටු – ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් ඒ අතර

දුමින්දගේ අනුරාධපුර නිවසට ගිනි තැබූවාට ස ිව් දෙනෙක් කොටු – ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් ඒ අතර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවෙසට පහරදී හානිකර ගිනි තැබීමට සම්බන්ධ බවට හඳුනාගත් ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බව අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සිව් දෙනාගෙන් තිදෙනෙක් අනුරාධපුර නගරයේ ද එක් අයෙක් මිහින්තලේද පදංචිකරුවන් බව පොලීසිය කියයි.

මෙම සිද්ධියට තවත් කිහිප දෙනෙක් සම්බන්ධවී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here