Home උණුසුම් පුවත් පිටකොටුව බෝගහ හංදියේ තොරණ සුළඟට කඩාවැටේ

පිටකොටුව බෝගහ හංදියේ තොරණ සුළඟට කඩාවැටේ

පිටකොටුව බෝගහ හංදියේ තොරණ සුළඟට කඩාවැටේ

පිටකොටුව බෝගහ හංදියේ ඉදිකළ වෙසක් තොරණ අද සහවල් හමාගිය දැඩි සුළඟින් කඩා වැටී තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ලවුණු 2019 වසරේ සිට මේ දක්වා ගෙවී ගිය වසර කිහිපයේම වෙසක් තොරණ සහ සැරසිළි කරමින් ජනතාවට සුපුරුදු ලෙස වෙසක් සැමරීමට ඉඩක් නොවීය.

වර්ථමානයේද ආර්ථික ආර්බුදයක් පැවතියද කොළඹ ස්ථාන කිහිපයකම වෙසක් තොරණ ඉදිකර තිබෙනු දක්නට ලැබුණි.

නාම සිද්ධි ජාතකය පිළිබිඹු කරන පිටකොටුව වෙළද සංගමය විසින් 25වන වරට බෝගහ හංදියේ ඉදිකරනු ලැබූ තොරණ මෙසේ අද සුළගින් හානි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here