Home උණුසුම් පුවත් අගමැතිගෙන් ලියුමක් – හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් උත්තරයක්

අගමැතිගෙන් ලියුමක් – හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් උත්තරයක්

අගමැතිගෙන් ලියුමක් – හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් උත්තරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.

එහි පවතින අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය වන්නැයි ඉල්ලා සිටිමිනි.

අද දිනයේ යවා තිබූ එම ලිපියට පිලිතුරු ලිපියක් විපක්ෂ නායකවරයා විසින් ද යවා තිබේ.

අදාළ ලිපි දෙක පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here