Home උණුසුම් පුවත් රට ගොඩදානවා නම් රනිල්ට සහය දෙනවා – කරු ජයසූ රිය

රට ගොඩදානවා නම් රනිල්ට සහය දෙනවා – කරු ජයසූ රිය

රට ගොඩදානවා නම් රනිල්ට සහය දෙනවා – කරු ජයසූ රිය

රට ගොඩනැගීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගන්නේ නම් ඊට සහය පළ කරන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා News Wave කළ විමසීමේ දී අද(14) දින ප්‍රකාශ කළේය.

මීට පෙර අග්‍රාමාත්‍යධුරයට ඔබගේ නම ද යෝජනා වූ තිබුණා නේදැයි විමසමින් News Wave කළ විමසීමේ දී කරු ජයසූරිය මහතා මේ බව පැවසීය.

අපිට අවශ්‍ය මේ වෙලාවේ රට ගොඩදැමීම, ඒ නිසා දැන් අග්‍රාමාත්‍යවරයෙකු පත්ව සිටිනවා. රටේ ආනාගතය වෙනුවෙන් ගන්න ඕනෑම හොඳ දේකට සහය දෙනවා. මම කුහක නැහැ. යැයි කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here