Home උණුසුම් පුවත් ආණ්ඩුවේම ඇතැමුන්ගේ ‘මදාවිවාදය’ ගැන ඩලස්ගෙන් දොස්

ආණ්ඩුවේම ඇතැමුන්ගේ ‘මදාවිවාදය’ ගැන ඩලස්ගෙන් දොස්

ආණ්ඩුවේම ඇතැමුන්ගේ ‘මදාවිවාදය’ ගැන ඩලස්ගෙන් දොස්

මාසයක පමණ කාලයක් තිස්සේ ජනාධිපතිලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේම ඇතැමුන් ‘මදාවිවාදය’ ආදේශ කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස අද නීතියක් නැති රටක් බවට අප රට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ තාවකාලිකව බෙදී වෙන්ව තුවාල වුවද එක්ව සුවපත්වන්නට හැකි  ජාතියක් බවට ලොවට පෙන්වමින් අලු මතින් නැගී සිටීමට එක්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here