Home උණුසුම් පුවත් වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

අද(05) සිට ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම යළි සීමා කෙරේ.

මෙය බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව,

යතුරුපැදි සඳහා රුපියල් 2,000කට,
ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කට,
කාර්, වෑන්, ජීප් සඳහා 8,000 කට ආදි වශයෙන් ඉන්ධන මිලදී ගැනීම සීමා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here