Home උණුසුම් පුවත් සුරාබදු දෙපාර්තමේන්තුවට කොවිඩ් රිංගයි – 1913 සති දෙකක් වැසේ

සුරාබදු දෙපාර්තමේන්තුවට කොවිඩ් රිංගයි – 1913 සති දෙකක් වැසේ

සුරාබදු දෙපාර්තමේන්තුවට කොවිඩ් රිංගයි – 1913 සති දෙකක් වැසේ

අංජනා මල්ලවආරච්චි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජගිරිය මූලස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා සති දෙකක පමණ කාලයක් 1913 මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ, දුම්කොළ අපරාධ දැනුම් දීම සඳහා ජනතාවට දුරකථන අංක 0716345291/ 0713108507 විවෘතව තැබෙන බව ද කුමාරසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here