Home උණුසුම් පුවත් වාහනේට ගහන තෙල් ෂුවර් නැද්ද?

වාහනේට ගහන තෙල් ෂුවර් නැද්ද?

වාහනේට ගහන තෙල් ෂුවර් නැද්ද?

භවිතයට ගැනෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම්, ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම්දීමට නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 0115234234 හා 0115455130 යන දුරකතන අංක වෙත එවැනි සිදුවීම් පිළිබඳව දැනුම් දෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here