Home උණුසුම් පුවත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි

සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට අනිද්දා (28) එළවළු බෙදාහැරීම සිදුනොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ඇතුළු පිරිස් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් එදිනට එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කොළඹ මැනිං වෙළඳපොල ඇතුළු,ආර්ථික මධ්‍යස්ථාන තමන්ගෙන් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව අනිද්දා දිනයේදී එළවළු තොග බොදාහැරීම සිදුනොකරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here