Home උණුසුම් පුවත් අලුත් තොගයේ ලීට්‍රෝ ගෑස් අනිද්දා සිට

අලුත් තොගයේ ලීට්‍රෝ ගෑස් අනිද්දා සිට

අලුත් තොගයේ ලීට්‍රෝ ගෑස් අනිද්දා සිට

ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, හෙට දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවය.

එම ගෑස් තොගය අනිද්දා සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අඩු මිලට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දෛනිකව සිය සමාගම රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here